98 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානය හිමකර ගැනීමට හොලිවුඩ් නළු මයිකල් බී ජෝර්ඩන්ට හැකියාව ලැබුණා.
“Sinners” චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් මයිකල් බී ජෝර්ඩන් හොඳම නළුවා ලෙස සම්මාන මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී සම්මානයට පාත්‍ර වුණා.
මේ අතර 98 වන ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය මෙවර දිනාගත්තේ අයර්ලන්ත නිළියක වන ජෙසී බක්ලි විසින්.
ඒ, 2025 වසරේ තිරගත වූ “Hamnet” චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ඨ රංගනය වෙනුවෙන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1



