අභිෂේක් ෂර්මා, මගේ ප්‍රියතම ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයෙක් – නාමල් රාජපක්ෂ

INDIA TODAY මාධ්‍ය ආයතනය සමඟ ප්‍රශ්න විචාරාත්මක සහ සාකච්ඡාමය වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධානයක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද ඉන්දියාවේ දී (14) සහභාගී වුණා.

එහිදී නාමල් රාජපක්ෂ සමඟ ඉන්දීය මාධ්‍යවේදීන් මෙරට දේශපාලන සහ ලෝක දේශපාලන සම්බන්ධ කරුණු කිහිපයක්ම සාකච්ඡා කළ අතර විශේෂයෙන්ම පසුගිය දා මෙරට මුහුදු සීමාවට ආසන්නයේ දී ඇමෙරිකානු ටෝපිඩෝ ප්‍රහාරයකින් විනාශයට පත්වූ IRIS Dena නෞකාව සම්බන්ධයෙන්ද අදහස් පළවුණා.

එම ප්‍රහාරය සදාචාර විරෝධී බව නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියා.

එමෙන්ම මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකා ආර්ථිකයට ඇතිවිය හැකි ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡාවට ලක්වුණා.

අවසාන වශයෙන් මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂගෙන් ඉන්දියාවේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්බන්ධයෙන් අදහස් විමසූ විට නාමල් රාජපක්ෂ සඳහන් කළේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට ඔහු ප්‍රිය කරන බවයි.

අභිෂේක් ශර්මා ඒ අතරින් අයෙක් බවත් ඔහු සඳහන් කළා.

එමෙන්ම පසුගිය ලෝක කුසලානයේ දක්ෂතා දැක්වූ සංජු සැම්සන්ට සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සචින් තෙන්ඩුල්කාර්හටද ඔහු වඩාත් ප්‍රියකරන කරන බව නාමල් රාජපක්ෂ පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
3
+1
1
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34