සිය නිෂ්පාදනවල ද මිල ඉහළ දැමීමක් කිරීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පවසන්නේ පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මෙලෙස වැඩි කිරීමට සිදුවන බව යි.
ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව එලෙස බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට සිදුවන බව එම සංගමය පෙන්වා දෙනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේ ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














