මහරගම නගරයේ කඩපෙළක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ සේවා රථ 04ක් යොමු කර ඇති බවයි කෝට්ටේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
3
+1
1
+1



