විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සහ පාකිස්ථාන තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25ක පරාජයක් අත්වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ ලකුණු 212ක් රැස්කර ගනු ලැබුවා.
ශ්‍රී ලංකාවට රැස්කර ගැනීමට හැකිවූයේ ඉලක්කය ලකුණු 173ක් පමණයි.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1



