විස්සයි විස්ස ලෝක කුසලානයේ අද (28) ශ්‍රී ලංකා සහ පාකිස්ථාන තරගය මේ වන විට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ ලකුණු 212ක් රැස්කර ගනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවූ ඉලක්කය ලකුණු 213ක්














❤️💗❤️💗❤️💗