විස්සයි විස්ස ලෝක කුසලානයේ අද (28) ශ්‍රී ලංකා සහ පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවනවා.
එමෙන්ම අද ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් සහ දුශාන් හේමන්ත වෙනුවට කමිල් මිශාර සහ ජනිත් ලියනගේ එක්වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1
2






