විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය, කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කර ගත්තේ ලකුණු 168ක් පමණයි.
පන්දු යැවීමේදී මහීෂ් තීක්ෂණ කඩුලු 03ක් සහ දුෂ්මන්ත චමීර කඩුලු 03ක් දවාගත්තා.
තරගය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකාවට හිමිවන ඉලක්කයක් ලකුණු 169ක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













