විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය අද (25) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය ජයගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.
තරගය රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව අද තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමට කලකට පසුව චරිත් අසලංක එක් වී ඇති අතර ඔහු පිතිකරණ අංක තුන 03 ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිත අතර එම ස්ථනයේ පෙර තරගයේ ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ආරම්භ පිතිකරු දක්වා උස්ස වීම් ලබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
2
+1
+1
+1
+1













