කොවිඩ් වසංගතය නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශය ගැන ගත් තීරණය

2020/2021 වසර සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම ජුනි මස 18 දක්වා දීර්ඝ කළ බව විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කරනවා.

රට තුළ පවතින කොවිඩ් වසංගතය තත්ත්වය මත මෙම තීරණය ගෙන ඇති බව කොමිසම පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?