අද (29) දිනයේ දී ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් අම්ධ්ය් වාර්තා කරනවා.
මෙලෙස රන් මිල අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගියේ ඉතිහාසයේ පළමුවතාවට බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
කෙසේ වෙතත්, මේ තත්ත්වයත් සමඟ දේශීය වෙළඳපොල තුළද රන් මිල ඉහළ යා හැකි බව වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
3
+1
+1
+1
+1













