සැකකටයුතු මරණයක් ගැන පොලිසියෙන් විමර්ශනයක්

ඔඩ්ඩිසුඩාන්, කරඩිපිලව් ප්‍රදේශයේ අතුරු මාර්ගයක පුද්ගලයෙක් පාපැදිය සමඟ වැටී සිටින බවට ඔඩ්ඩුසුඩාන් පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනක් ආරම්භ කර තිබෙනවා.

හිසෙහි ලේ ගලමින් සිටි තුවාලකරු, ඔඩ්ඩි සුඩාන් පොලිස් ස්ථානයේ නිලධාරි කණ්ඩායමක් විසින් මාචෝලේ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

මරණකරු අවුරුදු 40 ක් වූ පෙරියකුලම්, නැදුන්කේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම මරණය මනුෂ්‍ය ඝාතනයක්ද නැතහොත් ස්වභාවික මරණයකින් සිදුවූවක්ද යන්න සම්බන්ධ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඔඩ්ඩි සුඩාන් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06