මහල් නිවාසයක විදුලි සෝපාන පාලන කාමරයකින් කාන්තාවකගේ නිසල සිරුරක්

අඟුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මාලයේ විදුලි සෝපානයේ පාලන කාමරයේ තිබි කාන්තාවකගේ මළසිරුරක් හමුවී තිබෙනවා.

නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ගේ දැනුම්දීමක් මත පොලිසිය සිදුකළ සොයාබැලීමකදි මෙම සිරුර හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ කළුතර වස් කඩුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තැනැත්තියක් බවට හඳුනාගෙන ඇති අතර ඇයගේ පෙම්වතා විසින් මෙම ඝාතනය සිදුකර පළාගොස් ඇති බවට පොලිසිය සැක කරනවා.

මොවුන් දෙදෙනා අතර නිතර ආරවුල් තිබී ඇති අතර දෙමව්පියන් විසින් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවද සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් අගුලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
බිමල් - චාමර පාර්ලිමේන්තුවේ පැටලෙයි - මම දන්නෙත් නෑ හොයන්නෙත් නෑ අදාලත් නෑ
06:51
Video thumbnail
චාමර උදෙන්ම පාර්ලිමේන්තුවේ යකා නටයි - කථානායක හැමදාම මස්ත බාල්දුව දාන්න එපා
03:11
Video thumbnail
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන අජිත් කට අරියි - ඇයි 2026 කරපු ආයෝජන අඩුවෙලා ?
07:35
Video thumbnail
මනුෂ්‍ය ඝා#තනයක් කළ පුද්ගලයෙක්ට වසර 11කට පසු ම#ණ දඬුවම
01:04
Video thumbnail
බැංකු සේවකයෙකුගේ යතුරුපැදියක් උස්සපු ඩබල - කුරුමාණම අල්ලලා දුන්න ගේම
01:00
Video thumbnail
නරි උඩු බුරුලනවා වගේ විපක්ෂය උඩුබුරුලනවා - ඔක්කොම ඉන්නේ සැක පිටයි ඇප පිටයි
03:36
Video thumbnail
දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රයේ CCTV දර්ශන එළියට - දාලා ඇවිත් දුවගෙන යන හැටි
01:53
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11