මෙල්බර්න් නුවර අගුළු දැමූ ‘කොවිඩ් පොකුරට මුල’ ලංකාවෙන් ගිය අයෙක් – ඕස්ට්‍රේලියාව පුද්ගලයා හඳුනා ගනී

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කොවිඩ් පැතිර යාමට සම්බන්ධ තොරතුරු නිරීක්ෂණයේ දී පළමු ආසාදිතයා හඳුනාගැනීමට එරට සෞඛ්‍ය බලධාරීන් සමත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට යළි පැමිණි සංචාරකයෙකුගෙන් මෙම කොවිඩ් පොකුර නිර්මාණය වී ඇති බවට තවුරුව ඇති බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට ගිය සංචාරකයා මැයි 09 වන දින ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර දින 14කට පසු සුවය ලැබීමෙන් අනතුරුව මැයි 23 දා එම රෝගියා රෝහලින් පිටව ගොස් තිබෙනවා.

කොවිඩ් පොකුරත් සමග සති දෙකකට ආසන්න කාලයක් මෙල්බරන් නුවර අඟුළු දමනු ලැබුවා.

මෙම සිදුවීම පිළිබඳව විදෙස් මාධ්‍ය වර්තාවක පහත පරිදි සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57