20-20 ලෝක කුසලානයට පාකිස්ථාන සංචිතය නම් කෙරේ

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා පාකිස්ථාන සංචිතය මේ වන විට නම්කර තිබෙනවා.

සල්මන් ආගාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත්.

මෙම සංචිතය සඳහා හරිස් රවුෆ් එක්කර නොමැතිවීම විශේෂත්වයක්.
පාකිස්තාන සංචිතය පහතින්.

සල්මන් අලි ආගා (නායක), අබ්රාර් අහමඩ්, බාබර් අසාම්, ෆහීම් අෂ්රෆ්, ෆකාර් සමාන්, කවාජා මොහොමඩ් නෆේ, මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මන් මිර්සා, නසීම් ෂා, සහිබ්සාඩා ෆර්හාන්, සයිම් අයුබ්, ෂහීන් ෂා අෆ්රිඩි, ෂඩාබ් ඛාන්, උස්මාන් ඛාන්, උස්මාන් තාරික්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted