කොවිඩ් දත්ත අනුව ලංකාවට හිමි වූ තැන

ලොව පුරා කොවිඩ් දත්ත යාවත්කාලීන කරන වර්ල්ඩොමීටර් වෙබ් අඩවියේ දත්තවලට අනුව ලොව පුරා රටවල් සහ කාලාප 200 කින් දෛනික වැඩිම ආසාදිතයින් වර්තා වන රටවල් අතර අද වනවිට ශ්‍රි ලංකාව පසුවන්නේ 20 ස්ථානයේය.

පළමු කොවිඩි ආසාදිතයා වර්තා වු චිනය පසුවන්නේ එම ලැයිස්තුවේ 110 වන ස්ථානයේයි.

පසුගිය දින 07 තුළ පමණක් මෙරටින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 21,881කි.

සංචරණ සීමා කර ඇති පසුබිමක වුවත් එය පෙර සතියට සාපේක්ෂව 14% ක ඉහළ යාමකි.

මරණ සංඛ්‍යාවද  30% කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානවල  සිටින සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 36,000 ඉක්මවා තිබීමද විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46
Video thumbnail
මාධ්‍යයේ කටවල් වහන්න නම් ලෑස්ති වෙන්න එපා..මේ වගකීමෙන් ජනපතිට බැහැර වෙන්න බෑ
02:59
Video thumbnail
සාම පාගමන මදකට නතරවී භික්ෂූන් වහන්සේලා ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
01:09
Video thumbnail
ලැජ්ජයි විතරක් නෙවෙයි විලි ලැජ්ජයි වර්තමාන ආණ්ඩුවේ තත්ත්වය..මේවා ජනපතිගේ මුදල් නෙවෙයිනේ
06:00