පසුගිය අවුරුද්දේ පොලිස් නිලධාරීන්ට රුපියල් මිලියන 2,200ක තෑගි දීලා

පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විනය පියවර ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිලධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.

මේ අතර කැපවීමෙන් නිවැරදිව රාජකාරිය ඉටුකරන පොලිස් නිලධාරීන් ඇගයීමට සඳහා ත්‍යාග වශයෙන් 2025 වසර තුළ දී රුපියල් මිලියන 2200ක පමණ මුදලක් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56
Video thumbnail
ලේකම්තුමියට ප#හරදුන් බව කියූ මතුගම සභාපති අධිකරණයට
02:15
Video thumbnail
පොහොට්ටු ආණ්ඩුවක් හදනකම් මිනිස්සු බලාගෙන ඉන්නවා
10:10
Video thumbnail
ඔයා මට අණ කරන්න එපා - අර්චුනා කථානායක එක්ක පැටලෙයි
01:59
Video thumbnail
සජිත්ට කතාකරන්න දුන්නේ නෑ කියලා ලොකු වලියක්
08:24


?