පසුගිය අවුරුද්දේ පොලිස් නිලධාරීන්ට රුපියල් මිලියන 2,200ක තෑගි දීලා

පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකට එරෙහිව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විනය පියවර ගෙන ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

මත්ද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් රැසක් සේවයෙන් ඉවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

අනුරාධපුර, ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවති අධුනික පොලිස් නිලධාරීන් විසිරයාමේ උත්සවයට එක්වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.

මේ අතර කැපවීමෙන් නිවැරදිව රාජකාරිය ඉටුකරන පොලිස් නිලධාරීන් ඇගයීමට සඳහා ත්‍යාග වශයෙන් 2025 වසර තුළ දී රුපියල් මිලියන 2200ක පමණ මුදලක් ලබාදී ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ද එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56