හිටපු කථානායක සහ ජාතික ජන බලවේගයේ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල පැදවූ ජීප් රථය, සහ තවත් මෝටර් රථයක ගැටී තුන්දෙනෙක් තුවාල ලැබීමේ අනතුර සම්බන්ධයෙන් ලබාගත් ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පලවල ඇල්කොහොල් අඩංගු නොමැති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
7
+1
+1
+1
+1




