රාජගිරියේ ගොඩනැගිල්ල ගැන ගයන්ත පැය දෙකක් ප්‍රකාශ ලබාදෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා.

පසුගිය රජය සමයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම මෙලෙස ගයන්ත කරුණාතිකට අල්ලස් කොමිසමෙන් කැඳවීමක් කර තිබුණා.

කෙසේ වෙතත් පැය 02ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසුව ඔහු පිටව ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
0
+1
0
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?