Google Map වලින් ශ්‍රී ලංකාවට අලුත් වැඩක්

ගූගල් සිතියම් (Google Map) විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ගවල (කිලෝමීටර් 12000) පිළිබඳ තොරතුරු විශේෂිත තත්ත්ව ඇඟවීම් 6ක් සමඟ යාවත්කාලීන කර ඇති බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

අමත්‍යවරයා සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ මඟින් සංචාර වඩා හොඳින් සැලසුම් කිරීමට, කාලය ඉතිරි කර ගැනීමට සහ අනපේක්ෂිත රථවාහන තදබදය වළක්වා ගැනීමට විශාල උපකාරයක් වනු ඇති බවයි

මංතීරු වසා දැමීම් (Lane Closures), ඉදිකිරීම් කටයුතු (Construction) ඇතුළු මාර්ගයේ ඇති විවිධ බාධක සහ තත්වයන් පිළිබඳව කල් තියා දැනුම් කිරීම මේ හරහා සිදුවන අතර දෙසැම්බර් 31 වැනිදා දක්වා නියමි ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
39
+1
0
+1
8
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48