ඉදිරියේ කාලගුණ ගැන අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් පැහැදිලි කිරීමක්

වත්මන් කාල පරිච්ඡේදයේදී ඊසාන දිග මෝසම් වැසි තත්ත්වය ආරම්භ වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (05) පස්වරුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අනුව බලපා ඇති ඊසාන දිග මෝසම් තත්ත්වයත් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී වැසි තත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බවද අතුල කරුණායක මහතා පෙන්වා දෙනවා.

ඒ අනුව බොහෝවිට ලබන 09,10 සහ 11 යන දින කිහිපයේ දී උතුරු, උතුරු මැද, වයඹ සහ ඌව යන පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියවක් පවතින බවත් එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ඇතිවීමේ හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
3
+1
7
+1
11
+1
0
+1
2
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32