නැවත පාසල් ආරම්භක දිනය ලෙස මේ වනවිට ප්‍රකාශය කර ඇති දෙසැම්බර් 16 වනදා දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව පවසනවා.
කෙසේ වෙතත් තත්ත්වය සමාලෝචනය කරන බවත්, ඉදිරියේ දී දිනයේ යම් වෙනසක් සිදුවුව හොත් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමට කටයුතු කරන බවයි ලේකම්වරයා සඳහන් කළේ .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
3
+1
+1
2
+1
2
+1
1















