රුසියාවත් ඔබත් එක්ක ඉන්නවා – පුටින් ජනපතිගෙන් ශ්‍රී ලංකාවට පණිවුඩයක්

දිවයිනට බලපෑ ගංවතුර හා නායයෑම් හේතුවෙන් සිදු වූ ජීවිත හානි සහ මහා විනාශය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සිය ශෝකය පළ කර තිබෙනවා.

පුටින් ජනාධිපතිවරයා ශෝකය පළ කරමින් පවසා ඇත්තේ, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සිටින බවයි.

මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය සහ සහයෝගය ලබාදෙන බවත්, තුවාල ලැබූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ස්වාභාවික විපතකින් පසුව ශ්‍රී ලංකාව මහා පරිමාණ ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන අතරතුර රුසියානු ජනාධිපතිවරයා සිය පණිවුඩය මෙලෙස යොමුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53