කැළණි ගඟේ ජල මට්ටම තවත් ඉහළට – වහාම ඉවත්වෙන්න

කැලණි ගගේ ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් පවතිනවා.

මේ හේතුවෙන් කඩුවෙල – මාලඹේ, අතුරුගිරිය – මාලඹේ සහ මාලඹේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගවල
පහත් බිම් වල ජනතාවට ඉවත්වන ලෙසතව දුරටත් දැනුම් දෙනවා.

ඔවුන්ට මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලය හා පිට්ටුගල යශෝධරා මහා විද්‍යාලයේ ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන වෙතට ගමන් කිරීමේ හැකියාව පවතිබ බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?