කැළණි ගඟේ ජල මට්ටම තවත් ඉහළට – වහාම ඉවත්වෙන්න

කැලණි ගගේ ජල මට්ටම තව දුරටත් ඉහළ යමින් පවතිනවා.

මේ හේතුවෙන් කඩුවෙල – මාලඹේ, අතුරුගිරිය – මාලඹේ සහ මාලඹේ සිට බත්තරමුල්ල දක්වා මාර්ගවල
පහත් බිම් වල ජනතාවට ඉවත්වන ලෙසතව දුරටත් දැනුම් දෙනවා.

ඔවුන්ට මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලය හා පිට්ටුගල යශෝධරා මහා විද්‍යාලයේ ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන වෙතට ගමන් කිරීමේ හැකියාව පවතිබ බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40