කලා ඔයේ ආසන්නයේ ජල පහරකට හසුව බස් රථයක රැඳී සිට පසුව නිවසක වහලක් මත සිටි පිරිස අතරින් පුද්ගලයන් 20 දෙනෙක් මුදා ගෙන ඇති බවට ආරක්ෂක අංශ පවසනවා.
තව දුරටත් එම පිරිස මුදවා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1















