හෙට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවක්

හෙට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) සිට අපේක්ෂා කෙරෙන බව අද (29) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

‘දිට්වා’ සුළිකුණාටුව ඊයේ (28) දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින්, කේන්ද්‍රගතවව පැවති බවත් . මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (30) වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇති බවට අපේක්ෂා කරණ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේතුව පෙන්වා දෙන්නේ.

තවද සබරගමුව, බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට කාලගුණ නිවේදනයේ මඟින් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව අද දිනයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ පැවසෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

එමෙන්ම තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස ඉද කාලගුණ වදය දෙපාර්තමේන්තව ඉල්ලා සිටිනු ලබනවා.හෙට වැසි තත්ත්වයේ සැලකිය යුතු අඩුවක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස ඉද කාලගුණ වදය දෙපාර්තමේන්තව ඉල්ලා සිටිනු ලබනවා.පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) සිට අපේක්ෂා කෙරෙන බව අද (29) උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

‘දිට්වා’ සුළිකුණාටුව ඊයේ (28) දින ප.ව.11.30 වන විට ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින්, කේන්ද්‍රගතවව පැවති බවත් . මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (30) වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ලඟා වනු ඇති බවට අපේක්ෂා කරණ බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ සැලකිය යුතු අඩු වීමක් හෙට (30) දින සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම අද දිනයේ උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේතුව පෙන්වා දෙන්නේ.

තවද සබරගමුව, බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවට කාලගුණ නිවේදනයේ මඟින් දැනුවත් කර තිබෙනවා.

ඊට අමතරව අද දිනයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශවලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි එම නිවේදනයේ පැවසෙන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වල හමන පැ.කි.මී. (60-70) දක්වා වන ඉතා තද සුළං සමඟ විටින් විට හමන පැයට කිලෝ මීටර් 80-90 දක්වා වන ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකි බවත් නිවේදනයේ සඳහන්.

එමෙන්ම තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අඛණ්ඩව අවධානය යොමු කරන ලෙස ඉද කාලගුණ වදය දෙපාර්තමේන්තව ඉල්ලා සිටිනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted

අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32