දිට්වා (Ditwah) සුළිකුණාටුව ත්‍රිකුණාමලය සිට 70 km ක් වයඹ දෙසින් කේන්ද්‍රගතව වී ඇති බව නවතම කාලගුණ නිවේදනයෙන් පැවසෙනවා.
මෙම පද්ධතිය උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම ජිවෙදනයේ වැඩිදුරටත් සඳහන් වුණේ.

?