ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාව සමඟ සිටිනවා – නරේන්ද්‍ර මෝදිගෙන් විශේෂ ප්‍රකාශයක්

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් තම ආදරණීයයන් අහිමි වූ ශ්‍රී ලාංකික ජනතාවට තම හෘදයාංගම ශෝකය පළ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

සිය නිල එක්ස් ගිණුමේ විශේෂ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.

මෝදි අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් දක්වා ඇත්තේ බලපෑමට ලක් වූ සියලුම පවුල්වල ආරක්ෂාව, සැනසීම සහ ඉක්මන් සුවය සඳහා තමන් යාඥා කරන බවයි.

අපගේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා සමඟ සහයෝගීතාවයෙන්, ඉන්දියාව ‘සාගර් බන්ධු’ මෙහෙයුම යටතේ සහන ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ආපදා සහාය මෙන්ම ආධාර ලබාදීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි ඔහු පවසන්නේ.

ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රථම ප්‍රතිපත්තිය සහ දැක්ම යටතේ අවශ්‍යතාවයේ දී ශ්‍රී ලංකාව සමඟ ස්ථිරව සිටින බවත් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
40
+1
2
+1
2
+1
3
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38