පසුගිය පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය මාතලේ, ගම්මඩුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව දැනුම් දෙනවා.
එම වර්ෂාපතනය දැක්වෙන්නේ මිලි මීටර් 540ක් ලෙසයි.
ඊට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රදේශයට මිලි මීටර් 421ක්, මහනුවර, මාරස්සනට ප්‍රදේශයට මිලි මීටර් 421ක වර්ෂාපතනයක් ද ලැබී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
4
+1
1
+1
+1
1





