ශ්‍රී ලංකාවට ආසන්නයේ වාර්තා වූ ගැඹුරු අවපීඩනය ,ඒ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව එම සුළි කුණාටුව ” දිට්වා” ලෙස නම් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

?