මහනුවර ගංගොඩ දැවන්ත නායයෑමකින් 17 දෙනෙක් අතුරුදහන්

මහනුවර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදු වූ නායයෑමකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම නායයෑමෙන් පුද්ගලයින් 17 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
0
+1
0
+1
24
+1
4
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?