මහනුවර ගංගොඩ දැවන්ත නායයෑමකින් 17 දෙනෙක් අතුරුදහන්

මහනුවර, ගංගොඩ ප්‍රදේශයේ අද (27) සිදු වූ නායයෑමකින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙම නායයෑමෙන් පුද්ගලයින් 17 දෙනෙක් පමණ අතුරුදන්ව ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.