2026 අයවැය ගැන ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනයෙන් නිවේදනයක්

සැලසුම් කළ ආයෝජන වියදම් ක්‍රියාත්මක කිරීමේ දී ඇතිවන ඌනතාවයන් ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධන විභවය දුර්වල කළ හැකි අතර, දිගුකාලීන මූල්‍ය ඒකාබද්ධතාවය වඩාත් අභියෝගාත්මක කළ හැකි බව ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පවසනවා.

ශ්‍රී ලංකා රජය විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් එම ආයතන මේ බව පවසා තිබෙනවා.

මේ අතර, 2025 අයවැයේ ඉලක්ක ඉක්මවා යාමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බව රජයේ 2026 අයවැය යෝජනාවලින් පෙනී යන බවයි එමඟින් සඳහන් කරන්නේ.

තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2026 අයවැය යතුරක් වනු ඇති බවට ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතන අදහස් කරනවා.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩිදියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද එම ආයතනය පවසනවා.

කෙසේ වෙතත්, එම ආයතනය ප්‍රකාශ කළේ නවතම අයවැය මඟින් ආයෝජන ඉහළ නැංවීමට සහ වර්ධනයට ප්‍රතිලාභ ලබා දීමට හැකියාව ඇති පියවර කිහිපයක් ද ඉස්මතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
17
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?