ෂෝන් විලියම්ස්ගේ ක්‍රිකට් දිවියට තිත තබන මත්ද්‍රව්‍ය ඇබ්බැහිය

සිම්බාබ්වේ ක්‍රිකට් පුරවෘර්තයක් වන ෂෝන් විලියම්ස්ගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව නැවත අලුත් නොකිරීමට එරට ක්‍රිකට් අයටහනය විසින් තීරණය කර තිබෙනවා.

කලක පටන් ෂෝන් විලියම්ස්ගේ පැවති මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිළිබද අනාවරණය වීමෙන් පසු මෙම තීරණයට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ඒ අනුව ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අහෝසි වීමත් සමඟ තව දුරටත් ඔහුට සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක් නැහැ.

39 හැවිරිදි ෂෝන් විලියම්ස් 2005 වසරේ සිට මේ වසර දක්වා සිම්බාබ්වේ වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරග 273ක් සඳහා තරග වැදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?