ෂෝන් විලියම්ස්ගේ ක්‍රිකට් දිවියට තිත තබන මත්ද්‍රව්‍ය ඇබ්බැහිය

සිම්බාබ්වේ ක්‍රිකට් පුරවෘර්තයක් වන ෂෝන් විලියම්ස්ගේ ක්‍රිකට් කොන්ත්‍රාත්තුව නැවත අලුත් නොකිරීමට එරට ක්‍රිකට් අයටහනය විසින් තීරණය කර තිබෙනවා.

කලක පටන් ෂෝන් විලියම්ස්ගේ පැවති මත්ද්‍රව්‍ය ඇබ්බැහිය පිළිබද අනාවරණය වීමෙන් පසු මෙම තීරණයට සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනය විසින් එළඹ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.

ඒ අනුව ඔහුගේ මධ්‍යම කොන්ත්‍රාත්තුව අහෝසි වීමත් සමඟ තව දුරටත් ඔහුට සිම්බාබ්වේ වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක් නැහැ.

39 හැවිරිදි ෂෝන් විලියම්ස් 2005 වසරේ සිට මේ වසර දක්වා සිම්බාබ්වේ වෙනුවෙන් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් තරග 273ක් සඳහා තරග වැදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20