දිවුලපිටියේ ටයර් කම්හලක ගින්නක්

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොදවා ඇති බව දිවුලපිටිය පොලිසිය සදහන් කළා.

අද (02) පෙරවරු 10.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?