දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ හතරක් යොදවා ඇති බව දිවුලපිටිය පොලිසිය සදහන් කළා.
අද (02) පෙරවරු 10.00ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

?