මරදාන, දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (01) අලුයම ගිනිගෙන තිබෙනවා.
අද අලුයම පහයි තිහට පමණ මෙම ගින්න හටගෙන ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් එම නිවාස දෙකෙහි පැවති ඉයළුම භාණ්ඩ විනාශ වී තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ මෙම ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව තවම අනාවරණය වී නැහැ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
5
+1
2
+1
1
+1
+1
+1















