මරදානයේ නිවාස දෙකක් ගින්නකින් අළු වෙයි

මරදාන, දේවානම්පියතිස්ස මාවතේ නිවාස දෙකක් අද (01) අලුයම ගිනිගෙන තිබෙනවා.

අද අලුයම පහයි තිහට පමණ මෙම ගින්න හටගෙන ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

ගින්න හේතුවෙන් එම නිවාස දෙකෙහි පැවති ඉයළුම භාණ්ඩ විනාශ වී තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ මෙම ගින්න මැඩ පවත්වා ඇති අතර ගින්නට හේතුව තවම අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43