යාපනය සරසවියේ වහලය මත ටී 56ක් සහ මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් ඇතුළු අවි ආයුධ තොගයක්

කෝපායි පොලිස් වසමේ පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලෙහි වහලය පිළිසකර කිරීමේ කටයුතු සිදුකිරීමේ දී එහි තිබී ගිනි අවියක් හා එම උපකරණ ඊයේ (31) දින හමුවී ඇති බව කෝපායි පොලිසිය පවසනවා.

එම වහලය මත තිබී ටී56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැම් 02 ක්, ටී56 පතරොම් 175ක්, මෙරට නිෂ්පාදිත බෝම්බ 03 ක් හා කල් ඉකුත් වූ සේලයින් බෝතල් 05 ක් ඇතුළු ප්‍රථමාධාර උපාංග පොලිසිය වෙත හමුව තිබෙනවා.

ලැබුණු පැමිණිල්ලකට අන් උව සිදුකළ පරීක්ෂාවකදී මෙම උපකරණ සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධව කෝපායි පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන ලංකාවේ isis පාස්කු බෝම්බ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් එය LTTE ගිණුම බැර කල අණාවරණය විය. දමිල හා සිංහල ජනතාව ත්‍රස්තවාදීන් බව හගවා සිංහල හා දමිල ජනතාව සංහාරය කීරීමට රාජ්‍ය බලය යොදා ගැනීම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයේ පොදු සැලස්මය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15