කෝපායි පොලිස් වසමේ පිහිටි යාපනය විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලෙහි වහලය පිළිසකර කිරීමේ කටයුතු සිදුකිරීමේ දී එහි තිබී ගිනි අවියක් හා එම උපකරණ ඊයේ (31) දින හමුවී ඇති බව කෝපායි පොලිසිය පවසනවා.
එම වහලය මත තිබී ටී56 වර්ගයේ ගිනි අවියක්, එම පතරොම් ගැම් 02 ක්, ටී56 පතරොම් 175ක්, මෙරට නිෂ්පාදිත බෝම්බ 03 ක් හා කල් ඉකුත් වූ සේලයින් බෝතල් 05 ක් ඇතුළු ප්‍රථමාධාර උපාංග පොලිසිය වෙත හමුව තිබෙනවා.
ලැබුණු පැමිණිල්ලකට අන් උව සිදුකළ පරීක්ෂාවකදී මෙම උපකරණ සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධව කෝපායි පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.














වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතනය කල ඉරාන පලස්තීන පිටුබලය ලබන ලංකාවේ isis පාස්කු බෝම්බ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදීන් එය LTTE ගිණුම බැර කල අණාවරණය විය. දමිල හා සිංහල ජනතාව ත්‍රස්තවාදීන් බව හගවා සිංහල හා දමිල ජනතාව සංහාරය කීරීමට රාජ්‍ය බලය යොදා ගැනීම මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයේ පොදු සැලස්මය.