ලෝක කුසලානයට ආ ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට කරදරයක්

කාන්තා ලෝක කුසලානය සඳහා තරග වදින ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ට ලිංගිකව අතවර කිරීම සම්බන්ධයෙන් ඉන්දීය ජාතියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ක්‍රීඩිකාවන් දෙදෙනා විසින් ආපන ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටින අතරවාරයේ දී යතරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙක් විසින් ක්‍රීඩිකාව දෙදෙනා පසුපස යමන් එම අඩත්තේට්ටම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් සිද්ධියට මුල් වූ ක්‍රීඩිකාවන් දෙදෙනා පිළිබද හෙළිකර නොමැති අතර එම ක්‍රීඩිකාවන් දෙදෙනා ඔවුන්ගේ ආරක්ෂක වළල්ලෙන් පිටත පිහිටි ආපන ශාලාවකට ගොස් නැවත පැමිණෙමින් සිටින අවස්ථාවේ දී මෙම සිදුවීම සිදුව ඇති බවටත් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16