මානව හිමිකම් සංවිධානවලින් බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුවට ලිපියක්

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ ඝාතන සම්බන්ධයෙන් යුක්තිය සහතික කරන ලෙස සහ අවාමි ලීගයේ ක්‍රියාකාරකම් සඳහා පනවා ඇති තහනම ඉවත් කරන ලෙස අන්තර්කාලීන රජයෙන් ඉල්ලා සිටිමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හයක් බංග්ලාදේශයේ ප්‍රධාන උපදේශක මහාචාර්ය මුහම්මද් යූනුස් වෙත ලිපියක් යවා තිබෙනවා.

හියුමන් රයිට්ස් වොච් ඇතුලු කණ්ඩායම රජයෙන් ඉල්ලා සිටින්නේ මානව හිමිකම් ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමට සහ තවදුරටත් උල්ලංඝනය කිරීම් වළක්වන ලෙසයි.

ෂෙයික් හසීනාගේ අවාමි ලීග රජයේ අවසානයෙන් පසු මූලික නිදහස යථා තත්ත්වයට පත් කිරීම, නීති ප්‍රතිසංස්කරණය කිරීම සහ අතීත අපයෝජනයන් විමර්ශනය කිරීම සඳහා අන්තර්කාලීන රජය ගත් මූලික උත්සාහයන් පිළිබඳ මානව හිමිකම් සංවිධාන ප්‍රශංසා කළ නමුත් ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණ සහ වගවීමේ ප්‍රගතියක් නොමැතිකම පිළිබඳව කනස්සල්ල පළ කර තිබෙනවා.

2026 මැතිවරණයට පෙර ආයතන ශක්තිමත් කරන ලෙසත්, අවාමි ලීග් සාමාජිකයින්ට එරෙහිව අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ දේශපාලනික වශයෙන් අභිප්‍රේරිත නඩු නතර කරන ලෙසත් එම ලිපිය මගින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රජයෙන් ඉල්ලා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56