රජයේ සංශෝධනය වූ අමාත්‍ය ධුර සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී තිබෙනවා.
අදාළ ගැසට් නිවේදනය ඊයේ (11) දිනයේ දී නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමනායක මහතා විසින්.
පසුගිය 10 වනදා සිදු වූ කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අදාළ ගැසට් නිවේදනය..



ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1















