ට්‍රම්ප්ගේ ළඟම ඉඳන් ඇමෙරිකානු ආර්ථිකය විස්තර කළ චමත් පලිහපිටිය

ලෝකයේ තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ව්‍යවසායකයක්ව සිටින ශ්‍රී ලංකාවේ උපන් චමත් පලිහපිටිය පසුගිය දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේදී පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වී තිබෙනවා.

ලෝකයේ තාක්ෂණ දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල්ගේට්ස්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක්, මේටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඔල්ට්මන්, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි ඇතුළු ලොව ප්‍රකට පුද්ගලයන් රැසක් චමත් පලිහපිටිය සමඟ මෙම රාත්‍රී භෝජන සංග්‍රහයට එක්ව සිටියා.

49 හැවිරිදි චමත් පලිහපිටියගේ දළ වත්කම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් ඉක්මවන බවයි පැවසෙන්නේ.

එම රාත්‍රි භෝජනයට සහභාගී වූ අවස්ථාවේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක කාර්යාලේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චමත් පලිහපිටිය ඇතුළු පිරිසක් අමෙරිකානු ආර්ථිකය පිළිබද කෙටි සාකච්චාවක නිරත වන වීඩියෝ පටයක් ද මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
105
+1
2
+1
39
+1
7
+1
4
+1
4
+1
5
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.21
00:00
Video thumbnail
මහා පරිමාණයෙන් කළ නීති විරෝධී කසිප්පු පෙරණ ස්ථාන 03ක් වටලයි
03:13
Video thumbnail
අපි දන්නවා නාමල් ජනාධිපතිවරණය පරදිනවා කියලා - පෝය දෙකෙන් ටියුෂන් දෙන හ#ක්ට අං ඇවිල්ලා
12:52
Video thumbnail
හිරගෙදර පෙන්නලා මර්දනය කරනවනම් ඔයාට වැරදිලා - පහුගිය මැතිවරණ අමතක කරන්න l Namal Rajapaksa
12:07
Video thumbnail
බත්තරමුල්ල නගරයේ රෑත් ඩෙංගු මර්දන වැඩසටහන් සිදුකළ අයුරු
03:18
Video thumbnail
මීරිගම නගරයේ වෙළෙඳසැලක හදිසියේම හටගත් විශාල ගින්න
01:10
Video thumbnail
වාහන තුනක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
වියළි ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු පොලිස් දැලට හසුවෙයි
01:02
Video thumbnail
වාහන තුනක් එකිනෙක වැදී සිදුවූ බිහිසුණු අනතුර - වාහන කුඩේ කුඩු - ගන්න දෙයක් නෑ
01:38
Video thumbnail
මීරිගම නගරයේ වෙළෙඳසැලක හදිසියේම හටගත් විශාල ගින්න - "ඔතන ඉන්න එපා..කඩාගෙන වැටෙනවා"
01:32