පාතාලය සමඟ සබඳතා පැවැත් වූ දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුවක් ළඟදීම එළියට – සංචාරක නියෝජ්‍ය ඇමති (වීඩියෝ)

හිටපු අපරාධ කල්ලි සාමාජිකයෙක්වන මාකඳුරේ මධූෂ් විසින් පාතාලය සමඟ සබඳතා පැවැත් වූ දේශපාලඥයින්ගේ නම් ලැයිස්තුවක් හෙළිකර තිබූ බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා.

දේශපාලඥයින් 20 දෙනෙකුගේ පමණ නම් ලැයිස්තුවක් මෙලෙස මාකඳුරේ මධූෂ් විසින් අනාවරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එලෙස අනාවරණය කර ඇති නම් ලැයිස්තුව ඉදිරියේ දී ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

එමෙන් පසුගිය දා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ දේශපාලඥයි පිළිබඳව අනාවරණය වෙමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙංකෝලය උස්සන්න හදපු සජබයේ මන්ත්‍රීවරුන්ට වැඩ වරදියි
02:00
Video thumbnail
සත්‍යග්‍රහය නිසා අසරණ වුණ පුංචි දරුවන්..මහ අව්වේ ඉන්න හැටි - "ජනාධිපතිත් වැරදි - තේරුම්ගන්න ඕනි"
01:47
Video thumbnail
මගේ තාත්තා DIG - ඔයාගේ තාත්තා නෙමෙයි අපිට පඩි ගෙවන්නේ
00:51
Video thumbnail
පුළුවන් නම් මට නඩු දාන්න - ප්‍රසාද් සර් යකා නටයි
14:21
Video thumbnail
සත්‍යග්‍රහය මැද අසාධ්‍යය වුණ කෙනෙක් රැගෙන යයි - අසරණ මිනිස්සු මැ#ණකල්ද ජනපතිතුමා බලාගෙන ඉන්නේ
05:41
Video thumbnail
එකපාරටම රාවණා ඇල්ලේ වුණ දේ.. හැමෝම පුදුම වෙයි
01:44
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22