2026 වර්ෂයට අදාළ පාසල් විභාග පැවැත්වෙන දින ගැන නිවේදනයක්

එළෙඹෙන 2026 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය, උසස් පෙළ විභාගය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණවේද සහ සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින වකවානු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය පහතින්..

2 1


අපගේ නවතම වීඩියෝ පුවත්