ජනප්‍රිය නිරූපිකාවගේ සමීපතමයා සූර් වී ගිහින් ගැබිණි මවක් සිටි මෝටර් රථයක් හප්පලා (ඡායාරූප)

කිරිබත්ගොඩ පොලිස් වසමේ වේවැල්දූව මාර්ගයේ දී අධි සුඛෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇති අධි සුඛෝපභෝගී මෝටර් රථය ධාවනය කර ඇත්තේ ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලි නමැත්තියගේ සමීපතමයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඊයේ (06) දින මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම පුද්ගලයා බීමතින් සිට ඇති බවට පොලිස් විමර්ශනවල දී අනාවරණය වීමත් සමඟ ඔහුව කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු බීමත්ව සිටි සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුව එළඹෙන 09 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමටයි නියමිතව තිබෙනවා.

මේ අතර අනෙක් මෝටර් රථයේ සිටි ගර්භණී කාන්තාවක් අනතුරින් පසුව ප්‍රතිකාර සඳහා කොළඹ ජාතිකර රෝහලට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කිරිබත්ගොඩ පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

1
2
3
4
5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
2
+1
1
+1
4
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32